Friday, 14 July 2017

රාවණා අඩවිය

       නැගෙනහිර යුරෝපය පුරා පැතිර යන සිනෝන් නැමැති දරුණු වසංගතයක්. ඊට කිසිදු ප්‍රතිකාරයක් නැති තැන, එක්තරා ඖෂධීය වී විශේෂයක් සොයා ලංකාව පැමිණෙන ලාංකික විද්‍යාඥයෙක්.

       සමනල අඩවිය පීරා එම ඖෂධීය වී විශේෂය සොයා යන ඔහුත් ඥාති පුත්‍රයාත් ඇතුලු කණ්ඩායමට, ලෝකයේ අනාගතය තීරණය කරන ඒ තීරණාත්මක ඖෂධය හමුවේ ද ?ම්

        රාවණා රජුන් ආධ්‍යාත්මය කරගත් හුදෙකලා ගම්මානයක් වෙත යන ඔවුන් මුහුණ දෙන ත්‍රාසජනක අත් දැකීම් මාලාවේ කෙලවර කොතැනද ?

https://m.facebook.com/NenasaraPublishers

අපේ පිටුවට පණිවිඩයක් යොමු කර නිවසටම ග්‍රන්ථය ගෙන්වා ගන්න.

මිල රු 300/=

0712110910



       

No comments:

Post a Comment

අපේ ඉතිහාසයේ ලියැවුණු භූමි කම්පාවක්

         මහා ශබ්දයක් සමඟ, මහ පොළොව දෙදරවන, නිමේෂයක දී ගොඩනැගිලි ගහ කොළ සියල්ල පොළොවට සමතලා කර දමන, භූමි කම්පා මේ පුංචි කොදෙව්වෙ අපට ආගන්ත...